ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

Tuesday, 30 November 2021 - 11:50

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස්කර ගෙන තිබුණි. දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 106ක් එක් කළහ. කරුණාරත්න රෝස්ටන් චේස් ගේ පන්දුවකට ඔහු අතට ම උඩ පන්දුවක් දී ලකුණු 34කට දැවී ගියේය. දිනය නිමා වනවිට නිස්සංක නොදැවී ලකුණු 61ක් සහ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 02ක් ලබා සිටියහ. අයහපත් කාලගුණය හේතුවෙන් අද යැවිය හැකි වූයේ පන්දු ඕවර 34.4ක් පමණි.
 

15


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?